අයිස් බඩු කන්ටේනර් මුදාහැරියේ රේගු පරීක්‍ෂාවකින් පසුවයි… නිලධාරීන් වැරදි නම් පියවර ගන්නවා…

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් සොයා ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක රේගුවෙන් මුදා හැර ඇත්තේ පරීක්ෂාවකින් පසුව බව තොරතුරු වාර්තා වී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
නමුත් එහිදී සිදුව ඇති අක‍්‍රමිකතා ගැන මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා රේගුව පරීක්ෂණ සිදු කරන බවද ඔහු පැවසුවේය.
මේ සදහා නිලධාරීන් සම්බන්ධ යයි හෙලි වුවහොත් ඔවුන් සම්බන්ධයෙන්ද පියවර ගන්නා බවත් හෙතෙම සදහන් කලේය.
අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙතරම් කිරීම සියල් මෙම අදහස් පළ කරන ලදී.
Comments
Post a Comment