ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

 



ප‍්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…





දූෂණ හා අක්‍රමිකතා චෝදනා ඒල්ල වී ඇති මහනුවර පාසලක විදුහල්පතිනියක් රටින් පිටවීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

ආරංචි මාර්ග අනුව, ඇය තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙද්දී විදේශගත වීමට උත්සාහ කරමින් සිටින බව සඳහන් ය.

මෙම විදුහල්පතිනියට එරෙහිව ප්‍රධාන වශයෙන් එල්ල වී ඇත්තේ පාසලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණ ලෙස මුදල් අය කර ගැනීම පිළිබඳ චෝදනායි.

Comments

Popular posts from this blog

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…