කිලිනොච්චියේ පිපිරීමක්..


කිලිනොච්චියේ පිපිරීමක්..





අද පෙරවරුවේ කිලිනොච්චිය තට්ටුවන්කෝට්ටි ප්‍රදේශයේදී පිපිරීමක් සිදුව තිබේ.

ඉන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු රෝහල්ගත කර ඇත.

මෙම පිපිරිම සිදුව ඇත්තේ අතහැර දමූ නිවසක කැණීම් කටයුත්තක් කරමින් සිටියදීය.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…