මත්ද‍්‍රව්‍ය සමග ඇල්ලූ ඥාණදීප හිමිගේ ධනය ගැන හොයන්නැයි සීඅයිඩියට පැමිණිල්ලක්..


මත්ද‍්‍රව්‍ය සමග ඇල්ලූ ඥාණදීප හිමිගේ ධනය ගැන හොයන්නැයි සීඅයිඩියට පැමිණිල්ලක්..






පසුගිය දිනකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරියා සමඟ එම නායක හාමුදුරුවන් සම්බන්ධතාවයක් ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලමින් අද සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කැලුම් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර ඇත.

එම මහා නායක හිමියන් විසින් මෙතරම් ධනයක් කෙසේ උපයා ගෙන ඇද්ද යනුවෙන් විමර්ශනයක් කර ජනතාවට දැන ගැනීමට ඉඩ සලස්වන ලෙසයි ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉල්ලා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිවුර පැළද මෙම සංඝයා වහන්සේලා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වනවාද යන්නයි

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…