ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට…

 



ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ බන්ධනාගාර රෝහලට…






රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අධික රුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් කිහිපයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා, වෛද්‍ය නිර්දේශ මත ඔහු රෝහල් ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසීය.

මෙම පියවර ඊයේ (5) දින සවස ගනු ලැබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…