ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතා…

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි.
මෙය පැවැත්වෙමින් ඇත්තේ රාජ්‍ය සේවයේ සිට විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ගේ සංවිධානයක් විසිනි.
මෙම විරෝධතාවය නිසා ගාලු මුවදොර සිට කොල්ලුපිටිය දෙසට දක්වා වූ මාර්ගය අවහිර වී ඇත.
Comments
Post a Comment