5 ශිෂ්‍යත්වෙ ප්‍රතිඵල අද (3) රාත්‍රියේ
- Get link
- X
- Other Apps

2025 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (03) රාත්‍රියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පසුගිය අගෝස්තු මස 10 වන දින දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 2,787කදී අපේක්ෂකයින් 307,951 දෙනෙකු මෙම විභාගය සඳහා පෙනී සිටියහ.
ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk ඔස්සේ ඒවා ලබාගැනීමට පහසුකම් සලසා ඇත. අදාළ අපේක්ෂකයාගේ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කළ හැකිය.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment