හෙල්බද්දර පද්මේ සමාව අයදී.

 


කෙහෙල්බද්දර පද්මේ සමාව අයදී..





ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගුවන් මගින් ගෙන එන ලද සංවිධානාත්මක පාතාල කණ්ඩායම් ප්‍රබලයකු වන කෙහෙල්බද්දර පද්මේ විසින් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලින්කන්ද සිල්වා මහතාගෙන් සමාව ඉල්ලා තිබේ.

ඒ ඊයේ දිනයේ කටුනායක ගුවන්තොටුපලට ඔවුන් ගුවන් මගින් ගෙන ආ අවස්ථාවේදීය.

කෙහෙල් බද්දර පද්මේ විදේශ රටක සිට ලින්කන් සිල්වා මහතාට දුරකථන මගින් මරණ තර්ජන කර තිබිණ.

තමන්ට ඔහු සමග කතා කරන්න අවශ්‍ය බවට කෙහෙල්බද්දර පත්මේ දන්වා ඇතත් ලින්කන් සිල්වා මහතතා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත.

මෙරටට ගෙන එන සියලු අපරාධකරුවන් ‍ත‍්‍රස්ත මර්දන පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටී.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…