නිමල් ලන්සා අත්අඩංගුවට



 හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුවූ නිමල් ලන්සා මහතා අද (29) අත්අඩංගුවට පත්ව තිබේ.

පුද්ගලයෙකුට කළ පහරදීමක් සම්බන්ධ සාක්ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේ කොච්චිකඩේ පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
2006 සිදු කළ පහරදීමක් හා අයුතු ඇතුළුවීමක් සම්බන්ධ චෝදනාවකට ඔහු ලක්ව ඇත.
ඔහුව මීගමුව අධිකරණයට අද ඉදිරිපත් කරනු ඇත.


Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…